Bangkok Group Tour
Group tour for who need to visit historic places, have fun in Thailand
DAY 1
ස්වර්ණභූමි ගුවන්තොටුපලට ලඟාවීම
උදෑසන ස්වර්ණභූමි ගුවන්තොටුපලට ලඟාවීම. උදෑසන ආහාරයෙන් පසු ඕෂන් වර්ල්ඩ් බලා පිටත්වීම. රාත්‍රී ආහාරය ඩිනර් කෘස් නෞකාවේ අත්දැකීම් සමග.
(සියලු ඇතුල්වීමේ ගාස්තු ඇතුලත්ව )
DAY 2
ඵෛතිහාසික අයූතයා ධම්මකාය ඇතුලුව විහාරස්ථාන වන්දනාව
උදෑසන ආහාරයෙන් පසු ඵෛතිහාසික අයූතයා / ධම්මකාය (ලොව විශාලතම භාවනා මධ්‍යස්ථාන) ඇතුලුව විහාරස්ථාන වන්දනාව (දිවා ආහාරය සමගින්) සවස් ආහාරයෙන් පසු පතුනාම්හී සාප්පු සවාරි හෝ විවේකය .
DAY 3
සෆාරි වර්ල්ඩ් සාප්පු සවාරි
උදෑසන ආහාරයෙන් පසු සෆාරි වර්ල්ඩ් (Safari World) දිවාආහාර සමගින් සතුට, විනෝදාස්වාදය විඳ ,සවස හෝටලයේදී ආහාර. සාප්පු සවාරි හෝ විවේකය .
DAY 4
පාවෙන වෙළද සැළ, නතොම් පතොම් පන්සල හා බුද්ධ මන්කෝන් පිළිමය
උදෑසන ආහාරයෙන් පසු පාවෙන වෙළද සැළ (Floating Market) නැරඹීම හා මිලදී ගැනීමට ඇති හැකියාව. දිවා ආහාරය ,නතොම් පතොම් පන්සල හා බුද්ධ මන්කෝන් පිළිමය වන්දනා කිරීමෙන් පසු නැවත හෝටලයට පැමිණීම.
DAY 5
සාප්පු සවාරි
උදෑසන ආහාරයෙන් පසු, තමන් කැමැති පරිදි අවසන් වේලාවේ සාප්පු සවාරි ( Big C / M B K / Bobe Market / China Market යනාදී…..)ප.ව. 12.00 ට හොටලයෙන් පිටත්වී පන්සල් හා නගර චාරිකාව නිමා කිරීම.
සවස 5.00ට නැවත පැමිණීමට, ගුවන්තොටුපල බලා පිටත්වීම
Book Now !
Description
